මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති හා දේශපාලන පක්‍ෂ ලේකම්වරුන් අතර හමුව...(වීඩියෝ)

ජූනි 06, 2022
  • මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා හා සියලු දේශපාලන පක්‍ෂ ලේකම්වරුන් අතර හමුවක් අද එම කොමිෂන් සභාවේදී පැවැත්වුණා.

    මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන නියෝජිතයන් ද මීට එක්ව සිටියා. 2022 ඡන්ද හිමි නාම ලේඛනය ප්‍රතිශෝධනය පිළිබඳව මෙහිදී සාකච්ජා කෙරුණා. ඊට අමතරව, මැතිවරණ කොමිෂන් සභාවේ වර්තමාන තත්වය, මැතිවරණ ක්‍රමයට එකතුවිය යුතු සංශෝධන පිළිබඳව ඇතුළු අංශ රැසක් පිළිබඳව මෙහිදී සාකච්ජා කෙරුණා...

    Latest News