ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයට නව උප කුලපතිවරයෙක්

ජූනි 07, 2022

    ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ නව උප කුලපතිවරයා ලෙස රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ආර්. වික්‍රම සෙනෙවිරත්න මහතා පත් කර තිබේ.



    අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අද (07) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී භාරදෙනු ලැබිණ.

    Latest News