ගුවන් සේවා සමාගම් නිලධාරින් රුසියානු ගුවන් යානයටම ගොස් සමාව ගනී (වීඩියෝ)

ජූනි 07, 2022
  • රුසියානු ගුවන් යානය රඳවා ගැනීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින කොළඹ වාණිජ මහාධිකරණයේ පිස්කල් නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

    එසේම, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ නිලධාරින් ඊයේ (07) රුසියානු ගුවන් යානයට ගොස් එහි නිලධාරින්ගෙන් සමාව ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් පවතිනවා.

    Latest News