එම පක්ෂයේ අද (07) පැවති මාධ්‍ය හමු කිහිපයකදී, මේ පිළිබඳව සහ වත්මන් අර්බුදය පිළිබඳව අදහස් පළ කෙරුණා.
වත්මන් අර්බුදය විසඳිය හැක්කේ, පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා, නව ආණ්ඩුවක් පත්කර ගැනීමෙන් පමණක් බව, සමගි ජනබලවේගය පවසනවා.