අද පැය 2 යි විනාඩි 15 ක විදුලිය කප්පාදුවක්

ජූනි 10, 2022

    අද (10) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.



    කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

    C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, කලාප සඳහා

    • සවස් කාලයේ: පැය 2 යි විනාඩි 15 යි.



    A, B, W කලාප සඳහා

    • උදෑසන කාලයේ: පැය 2 යි විනාඩි 15 යි.



    එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.

    001.jpg

     

    Latest News