ඉන්ධන ලබාගත හැකි පිරවුම්හල් ගැන දැනගන්න නව වෙබ් අඩවියක්...

ජූනි 11, 2022

    පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ජනතාවට ඉන්ධන ලබාගත හැකි ස්ථාන පිළිබඳ සොයාගැනීම පහසු කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ICTA එක්ව නව වෙබ් අඩවියක් නිර්මාණය කර තිබේ.

    එමගින් පහසුවෙන් ඉන්ධන පවතින පිරවුම්හල් පිළිබඳව තොරතුරු සොයාගත හැකිවේ. ඒ සඳහා පහත වෙබ් ලිපිනයට පිවිසෙන්න.

    https://fuel.gov.lk/

    Latest News