ඒ අනුව හෙට (18) රාත්රී 11 සිට පසුදා (19) සවස 03 දක්වා මෙලෙස ජල කප්පාදුව ක්රියාත්මක වනවා.
එමෙන්ම කොළඹ 04 ප්රදේශයට අඩුපීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයීම සිදුකරන බවත් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.
කොළඹ ජල හා අපජලය කළමණාකරණ පද්ධතියේ වැඩි දියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් කොළඹ 05 සහ කොළඹ 06 ප්රදේශවල ජල සැපයුම හෙට දිනයේ අත්හිටුවීමට නියමිතයි.