රජයේ කාර්යාල වෙත නිලධරයන් කැඳවීම සීමා කෙරේ...

ජූනි 17, 2022

    රජයේ කාර්යාල වෙත නිලධරයන් කැඳවීම සීමා කිරීමට රජය තීරණය කර තිබේ.

    රට තුළ ඉන්ධන සැපයීම සීමා සහිත වීම මත පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වීම දුර්වල මට්ටමක පැවතීම හේතුවෙන් 2022.06.20 දින සිට ක්‍රියාත්මක වන පරිදි සති 02ක කාලයක් රජයේ නිලධරයන් කාර්යාල වෙත කැඳවීම සීමා කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නෙ මහතා විසින් නිකුත් කළ චක්‍රලේඛය පහතින්...

    Cercu01 900px 22 06 17

    Cercu02 900px 22 06 17

     

    Latest News