රජය, ගුරු - විදුහල්පතිවරුන්ගේ ඉල්ලීම් ලබාදීමට එකඟ වීමත් සමඟ අපොස (සා.පෙ.) උත්තර පත්‍ර පරීක්‍ෂාව ආරම්භ වී තිබෙනවා. බාධාවකින් තොරව උත්තර පත්‍ර පරීක්‍ෂාව සිදු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි, විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පවසන්නේ.Twitter