අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ ඊයේ පැවති ආගමික උත්සවයකින් අනතුරුවයි. අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අධ්‍යාපන හා උස්ස අධ්‍යාපන අමාත්‍යධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව, ආශිර්වාද ලබා ගැනීම සඳහා ගංගාරාම විහාරස්ථානයට පැමිණියේය.
මෙම දේශපාලන පරිවර්තනය ජනතාව සතුටින් භුක්ති විඳින බව පූජ්‍ය ගලබොඩ ඥානිස්සර හිමියන් මෙහි දී ප්‍රකාශ කළේය.