ඉන් ගෙවතු වගාවට හිමිවන්නේ ප්රමුඛස්ථානයක්. මින්නේරිය- මහරත්මලේ ප්‍රදේශයේ කුසුමලතා කුමාරි මහත්මිය ඉතා සාර්ථක ගෙවතු වගාවක් පවත්වාගෙන යනවා. අක්කර දෙකක පමණ භූමියක ව්‍යාප්තව ඇති මෙම වගාවට භාවිතා කරන්නේ, ඇය විසින්ම සකසා ගන්නා කාබනික පොහොර පමණක්වීම විශේෂත්වයක්.