නව ව්‍යවස්ථා සංශෝධනයෙන්, අරගලයේ ඉල්ලීම්වලට පිළියම් නෑ; විපක්‍ෂ නායක...(වීඩියෝ)

ජූනි 24, 2022
  • ආණ්ඩුව ගෙනඑන නව ව්‍යවස්ථා සංශෝධනය මගින් අරගලයේ තරුණයින්ගේ ඉල්ලීම්වලට පිළියම් නොලැබෙන බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

    ඔහු මේ බව කියා සිටියේ, කොළඹ නව නගර ශාලාවේ අද පැවති වැඩසටහනකදී.

    Latest News