ලංවීම පාරි: සම්බන්ධිකරණ නිලධාරීන් ගැන කෝප් කමිටුවට දී ඇති තොරතුරු අසත්‍යයි...(වීඩියෝ)

ජූනි 24, 2022
  • ලංකා විදුලිබල මණ්ඩලයේ පාරිභෝගික සම්බන්ධිකරණ නිලධාරීන්ට වසර දෙකකදී රුපියල් කෝටි 368ක් ලබාදී ඇති බවට කෝප් කමිටුවට ලබාදී ඇති තොරතුරු මුළුමනින්ම අසත්‍ය බව, එම නිලධාරීන්ගේ සංගමය පවසනවා.

    සැබවින්ම ලැබී ඇත්තේ, කෝටි 6ක දීමනාවක් බවයි, එම සංගමයේ නිලධාරීන් මහනුවර දී පැවැත්වූ මාධ්‍ය හමුවක දී කියා සිටියේ...

    Last modified on සිකුරාදා, 24 ජූනි 2022 19:47

    Latest News