බස් ගාස්තුව 22%කින් ඉහළට; අවම ගාස්තුව රු. 40ක්...(වීඩියෝ)

ජූනි 30, 2022

    අද මධ්‍යම රාත්‍රී සිට බස් ගාස්තු 22%කින් ඉහළ නංවා තිබෙනවා

    ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 40ක්. ලංකා IOC සමාගමේ ඉන්ධන ප්‍රවාහනය කරන සියලුම ටැංකි රථවලට අද සේවයට වාර්තා කරන ලෙස දැනුම් දී තිබෙනවා. එම සමාගමට අයත් පිරවුම්හල් රැසකට අද ඉන්ධන ප්‍රවාහනය කිරීමට හැකිවනු ඇති බවයි, එම සමාගම පවසන්නේ....

    Latest News