ශ්‍රී ලංකාව, වෛද්‍ය ප්‍රතිකාර සඳහා පැමිණෙන සංචාරකයන්ගේ ගමනාන්තයක්...(වීඩියෝ)

ජූනි 30, 2022

    ශ්‍රී ලංකාව, වෛද්‍ය ප්‍රතිකාර සඳහා පැමිණෙන සංචාරකයන්ගේ ගමනාන්තයක් බවට පත්කළ හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.

    ඒ සඳහා අන්තර් ජාතික මට්ටමේ රෝහල් සහ ප්‍රමාණවත් මානව සම්පත් රට තුළ ඇති බවයි සංගමය පෙන්වා දෙන්නේ...

    Latest News