පවතින පෙට්‍රල් අර්බුදයට විසඳුමක් ලෙස ලබන 10 වැනිදාට පෙර පෙට්‍රල් මෙට්‍රික් ටොන් 50,000ක් ගෙන්වීමට සැලසුම් කර ඇති බව, අමාත්‍යවරයා ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියා.
ගෑස් සහ ඉන්ධන අර්බුදයට ඉදිරි සති දෙක ඇතුළත විසඳුම් ලබාදෙන බව, අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.