අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ අයගේ නවතම නාමලේඛනයේ ගෝඨාභය රාජපක්ෂගේ නම නැහැ - ඇමති හරීන්

නොවැ 09, 2019

    අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ අයගේ නවතම නාමලේඛනයේ ගෝඨාභය රාජපක්ෂගේ නම ඇතුළත්ව නොමැති බව ඇමති හරීන් ප්‍රකාශ කරයි.

    ඔහු මේ බව සඳහන් කර ඇත්තේ සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමිනි. ඒ අනුව 2019 ජනාධිපති සටන නියම ශ්‍රී ලාංකික පුරවැසියෙකු හා අමෙරිකානු පුරවැසියෙකු අතර පවතින ජනපති සටනක් බවට පත්ව ඇති බව අමාත්‍ය හරීන් වැඩිදුරටත් සඳහන් කරයි.

    Last modified on ඉරිදා, 10 නොවැම්බර් 2019 10:01

    Latest News