උද්ගතව ඇති පොදු ව්‍යසනයෙන් ගොඩඒම සඳහා සියලු පිරිස් එක්විය යුතු බව, ජාතික ජනබලවේගයේ නායක, අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අම්බලන්තොට නගරයේ ඊයේ (01) පැවති රැස්වීමකදී ඔහු ඒ පිළිබඳව අදහස් පළ කළා.Twitter