සංචාරක, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට දුන් ණය සහනය දීර්ඝ කරන්න; විපක්ෂ නායක

ජූලි 04, 2022

    සංචාරක කර්මාන්ත ක්ෂේත්‍රයේ පුද්ගලයන්ට හා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ලබා දුන් ණය සහනය දීර්ඝ කරන ලෙස, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කරනවා.

    අර්බුදය හමුවේ කර්මාන්ත ක්ෂේත්‍රය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම පියවර ගන්නා ලෙසයි, ඔහු ඉල්ලා සිටියේ.

    Latest News