ඒ අනුව, ඉන්ධන අර්බුදය හේතුවෙන් ප්‍රවාහන අපහසුතා සැළකිල්ලට ගනිමින් ඌව පළාතේ ලියාපදිංචි වාහන සඳහා ඊයේ (04) සිට අගෝස්තු මස (15) වැනිදා දක්වා ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී ප්‍රමාද ගාස්තු අය නොකිරීමට ද තීරණය කර තිබේ.
අදාළ නිවේදනය පහතින්,
ඌව පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල සිදුකෙරෙන බව පළාත් ප්‍රධාන ලේකම්වරයා පවසයි.