රට තුළ ඉන්ධන සැපයීම සීමාවීම හේතුවෙන්, සේවාවන් ලබාගැනීමට අපේක්ෂා කරන මහජනතාවට සේවා ස්ථාන වෙත පැමිණීමට පවතින දුෂ්කරතා හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව අගෝස්තු 29 වැනිදා දක්වා බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී දඩ මුදල් අය නොකිරීමට තීරණය කර තිබේ.
අදාළ නිවේදනය පහතින්,