කොළඹ - 07 අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවස ඉදිරිපිට පැවති විරෝධතා වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඇතුළු ශ්‍රී ලංකා පොලිසියේ බලවත් කණගාටුව ප්‍රකාශ කර තිබේ.
අදාළ පහරදීම සිදු කළ නිලධාරීන්ට එරෙහිව වහාම පරරීක්ෂණයක් පවත්වන ලෙසට හා වගකිව යුතු නිලධාරීන්ට දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිවරයා විසින් නියෝග කර තිබේ.