නව අග්‍රාමාත්‍යවරයා පත්විය යුත්තේ, සියලු දේශපාලන පක්ෂවල එකඟතාවෙන් බවයි, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා කියා සිටින්නේ.
වත්මන් ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමේ සිට නව ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමේ කාර්යය කඩිනමින් සිදුකිරීම ප්රමුඛ අවශ්‍යතාවක් බව, ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසනවා.