ඒ සඳහා වත්මන් දේශපාලනික නොසන්සුන්තාව අවසන්විය යුතු බවයි, එම සංවිධානය පෙන්වා දෙන්නේ.
හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට මූල්‍ය වැඩසටහනක් ලබාදීමේ සාකච්ඡා යළි අරම්භ කිරීමට අපේක්ෂාවෙන් පසුවන බව, අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රකාශ කරනවා.
ඒ සඳහා වත්මන් දේශපාලනික නොසන්සුන්තාව අවසන්විය යුතු බවයි, එම සංවිධානය පෙන්වා දෙන්නේ.