ලංකා පොහොර සහ කොමර්ෂල් පොහොර සමාගම් සිදු කරන පොහොර බෙදාහැරිමේ වැඩපිළිවෙල නිරීක්ෂණය කිරීම සඳහා අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද වත්තල පිහිටි එම පොහොර සමාගම්වලට අයත් ගබඩා සංකීර්ණවලට පැමිණියා.
ඉන්දීය රජයෙන්, මෙරටට ලබා දුන් යූරිය පොහොර තොග බෙදාහැරීම සාර්ථකව සිදුකෙරෙනවා.