මේ අතර තවත් පෙට්‍රල් නෞකාවක් තත්ත්ව පරීක්ෂාවට භාජනය කරමින් ඇති බවත් එම කටයුතු අවසන් වූ පසුව අදාළ නෞකාවේ ඉන්ධන ගොඩබෑමේ කටයුතුද අද (19) දිනයේ ආරම්භ කෙරෙන බවත් අමාත්‍යවරයා පවසයි.
ඒ අනුව, එම ඉන්ධන තොග අද (19) දිනයේ සිට දුම්රිය සහ ඉන්ධන බවුසර් රථ මාර්ගයෙන් රටපුරා ඉන්ධන පිරවුම්හල් වෙත බෙදාහැරීමට නියමිත බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.