0, 1, 2 අවසන් ඉලක්කම් සඳහා අද ඉන්ධන

ජූලි 26, 2022

    දිවයින පුරා සියලු පිරවුම්හල්හි වාහනවල ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව 0, 1, 2 වන වාහන සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීම අද (26) දිනයේ සිදු කෙරේ.

    ඒ අනූව, ඉන්ධන නිකුත් කිරීමේදී යතුරුපැදි සඳහා රු.1,500ක්, ත්‍රිරෝද රථ සඳහා රු.2,000ක් සහ අනෙකුත් වාහන සඳහා රු.7,000ක උපරිමයකට යටත්ව ඉන්ධන ලබාදීම සිදු කෙරේ.

    Latest News