ලෝක වෙළෙඳපොළෙහි බොරතෙල් මිලෙහි අඩුවීමක් නොවුණු හෙයින්, දේශීය ඉන්ධන මිලෙහි සංශෝධනයක් නොකළ බව, රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා පවසනවා. දේශීය බොරතෙල් මිල සංශෝධනය නොවීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියා.