අද මධ්‍යම රාත්‍රී සිට ඉන්ධන මිල ඉහළට

මාර් 12, 2019

    අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.


    ඒ අනුව රුපියල් 129ක්ව තිබූ, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු. 3කින් වැඩිකර ඇත.
    එහි නව මිල රුපියල් 132කි.

    රුපියල් 152ක්ව තිබූ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රු. 07කින් වැඩි කර ඇති අතර, එහි නව මිල රුපියල් 159ක්. රුපියල් 103ක්ව තිබූ ඔටෝ ඩීසල් ලීටරයක් රු.01 කින් ඉහළ දමා ඇති අතර, නව මිල රුපියල් 104ක් වේ.
    සුපර් ඩීසල් ලීටරයක් රු.8 කින් ද ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 134ක් වේ.

    Latest News