ඒ අනුව වාර්තමාන ඩීසල් ලීටරයක මිල රුපියල් 430 ක්. සෙසු ඉන්ධන මිල ගණන් නොවෙනස්ව පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
ලංකා සුදු ඩීසල් මිල රුපියල් 10 කින් අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.