QR කේතයට අනුව ඉන්ධන ලබාදීම අද සිට ක්‍රියාත්මකයි...(වීඩියෝ)

අගෝ 01, 2022
  • QR කේතයට අනුව ඉන්ධන ලබාදීම අද සිට ක්‍රියාත්මකයි.

    සියලුම පිරවුම්හල් QR කේතයට අනුගතව ඉන්ධන නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා. QR කේතය යටතේ යතුරු පැදි සඳහා සතියකට ලීටර් 4 ක් ද, ත්‍රී රෝද රථ සඳහා ලීටර් 5 ක් ද, මෝටර් රථ සඳහා ලීටර් 20 ක් ද, ලබා දෙනු ඇති.

    Latest News