උඩරට දුම්රිය ධාවනයට තවදුරටත් බාධා...

අගෝ 02, 2022

    උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන 15 ක පස් කදු සහ ගල් පෙරලිම හේතුවෙන් දුම්රිය ධාවනය තවදුරටත් ඇණහිට තිබේ.

    දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරිමට දින කිහිපයක් ගත වන බවට වාර්තාවී ඇත. ඉගුරුඔය, ගලබොඩ , වටවල , හැටන් ,තලවකැලේ , ග්‍රේට්වෙස්ටර්න් සහ නානුඔය යන දුම්රිය ස්ථාන අතර මෙසේ පස් කදු සහ විශාල ගල් දුම්රිය මාර්ගයට කඩා වැටි ඇති බව අප වාර්තාකරු පවසයි.  

    Weather 900px 22 08 02

     

    Weather01 900px 22 08 02

    Latest News