ඔහු මේ බව කියා සිටියේ, කොළඹදී අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැණුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද ගැසට් පත්‍රයේ පළ කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජ පක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, කොළඹදී අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැණුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.