ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර වීථි සංචාරය කරයි...(වීඩියෝ)

අගෝ 08, 2022
  • ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර ඊයේ රාත්‍රී වීථි සංචාරය කළා.

    පෙරහර, පස්වරු 7.00 පසුවී මිනිත්තු 44 ට යෙදෙන සුබ මොහොතින් දකුණු දිශාභිමුඛව ගමන් ආරම්භ කළා.

    Latest News