අද මධ්‍යම රාත්‍රී සිට මිල පහළට...

අගෝ 08, 2022

    අද මධ්‍යම රාත්‍රී සිට බලපැවැත්වෙන පරිදි ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල පහළ දමා තිබෙනවා.

    ඒ අනුව, කිලෝ ග්‍රෑම් 12.5 ක ගෘහස්ත ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 246 කින් අඩු වනු ඇති. කිලෝ ග්‍රෑම් 5 ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 99 කින් අඩු කර තිබෙනවා. කිලෝග් රෑරම් 2.3 සිලින්ඩරයක මිල පහත දමා ඇත්තේ රුපියල් 45 කින්.

    Latest News