නොරොච්චෝලේ එක් ජනන යන්ත්‍රයක් බිඳ වැටේ

අගෝ 15, 2022

    නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රිය වී තිබෙනවා.

    විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ, කාර්මික නිලධාරීන් දෝෂය හඳුනා ගැනීම සඳහා පියවර ගනිමින් සිටින බවයි.

    Latest News