නොරොච්චෝලේ යථාතත්වයට; සුළු විදුලි බිඳවැටීම් අදත්

මාර් 19, 2019

    නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ  බිඳ වැටුන ජනන යන්ත්‍රයේ අලුත් වැඩියාවන් යම් ප්‍රමාණයකට යථාතත්වයට පත්කර ඇති බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.

    අලුත්වැඩියා කටයුතු සම්පූර්ණයෙන්ම අද දහවල් වන විට අවසන් කළ හැකි බවයි, එම අමාත්‍යාංශය පවසන්නේ. ඇතැම් ප්‍රදේශවලට අදත් (19) විටින් විට විදුලි සැපයුමට බාධා පැමිණිය හැකියි.

    Last modified on අඟහරුවාදා, 19 මාර්තු 2019 09:07

    Latest News