බස් ගාස්තු ගෙවීමේ ඩිජිටල් කාඩ් පත් නියමු ව්‍යාපෘතිය අද

අගෝ 19, 2022

    බස් රථවල ගමන් කිරීමේදී විද්‍යුත් කාඩ් පතක් මගින් ගෙවීම සිදු කිරීමේ ක්‍රමවේදයට ආදළ පූර්ව නියමු ව්‍යාපෘතිය අද (19) සිට ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

    මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් ආදළ පූර්ව නියමු ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු කිරීමට කටයුතු කරන බවයි, එහි සභාපති නිලාන් මිරින්ඩා මහතා සඳහන් කළේ.

    Latest News