IMF නියෝජිත පිරිසක් අද දිවයිනට

අගෝ 23, 2022

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත කණ්ඩායමේ සාමාජිකයින් පිරිසක් අද (23) දිවයිනට පැමිණීමට නියමිතයි.

    එම නිලධාරීන් හෙට (24) සිට මෙරට නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.

    මේ වසර අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට අපේක්ෂිත ණය පහසුකම ලබා ගැනීමට හැකිවනු ඇති බවයි, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසුවේ.

    Latest News