නව ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රධාන කාර්යාලය විවෘත කෙරේ...

සැප් 05, 2022

    පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් ඇරඹි නව ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන කාර්යාලය අද විවෘත කෙරුණා.

    ඒ, බත්තරමුල්ලේදී. නව ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ අනුර ප්‍රියදර්ශන යාපා, පාඨලී චම්පික රණවක, චන්දිම වීරක්කොඩි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද එක්ව සිටියා.

    Latest News