දිනෙන් දින ඉහළ යන ජීවන වියදම හමුවේ ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව ඇතැයි, ආර්ථික විශේෂඥයින් පවසනවා. ඊට අමතරව, පොත්පත්, ලිපි ද්‍රව්‍ය ඇතුළු පාසල් උපකරණවල ද මිල සැලකිය යුතු මට්ටමින් ඉහළ ගොස් තිබීම තම අධ්‍යාපන කටයුතුවලට බාධාවක්ව ඇතැයි, දරුවන් පවසනවා... Twitter