ඉන්ධන බෙදාහැරීමට කිසිඳු බාධාවක් නැහැ - ඇමති කංචන

ඔක් 04, 2022

    ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලියට කිසිඳු බාධාවක් ඇති නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

    ඒ අනුව නොමඟ යවනසුලු පුවත් සහ ප්‍රකාශ මඟින් කලබල නොවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් මගින් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

    Latest News