ඉදිරි වසර 3 තුළ මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 50%ක් දේශීයව නිපදවන බව, ඇමති කෙහෙළිය කියයි...

ඔක් 15, 2022

    ඉදිරි වසර 3 තුළ මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් සියයට 50ක් දේශීයව නිෂ්පාදනය කරන බව, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

    මෙරට ජනතාවගේ මන්දපෝෂණය දුරුකොට පෝෂණ තත්වය ඉහළ නැංවීම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ඊයේ (14) පැවැති සාකච්ඡාවකදි අමාත්‍යවරයා මෙම අදහස් පළකළා.

    Latest News