පෙට්‍රල් මිල පහත දමා ඇති බැවින්, ත්‍රි රෝද රථ ගාස්තු අඩුකළ යුතු බව, අමාත්‍ය කංචන පවසයි...

ඔක් 18, 2022

    පෙට්‍රල් මිල අවස්ථා කිහිපයකදී පහත දමා ඇති බැවින්, ත්‍රි රෝද රථ ගාස්තු අඩු කිරීමට එම සංගම් පියවර ගත යුතු බව, අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

    කුලී රථ පදනම මත කටයුතු කරන, ත්‍රි රෝද රථ සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව වැඩි කිරීමට ද, අවධානය යොමු කර ඇති බව, අද පාර්ලිමේන්තුවේදී විපක්‍ෂය නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියා

    Latest News