මුදල් අමාත්‍යවරයා ලෙස අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද්දේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්. සෑම ආණ්ඩුවක් විසින්ම ගනු ලබන ප්‍රතිපත්ති තීරණ සඳහා අවශ්‍ය නිර්දේශ ලබා දෙන්නේ, නිලධාරීන් බැවින් සෑම චෝදනාවක්ම දේශපාලනඥයන් මතම පැටවීම යුක්ති සහගත නොවන බව ද අමාත්‍යවරයා කියා සිටියා.