ඒ පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී අද දෙවැනි දිනටත් පැවැත්වෙනවා.
අද විවාදය ආරම්භ කළේ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතායි.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම අද සවස පැවැත්වීමට නියමිතයි.