කරන්නාගොඩ අදත් CIDයට

මාර් 19, 2019

    හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද තෙවැනි දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.

    2008 - 2009 කාලය තුළ තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සඳහා අධිකරණ නියෝග මත ඔහු මීට පෙර අවස්ථා දෙකක දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශ ලබා දුන්නේය.

    Last modified on අඟහරුවාදා, 19 මාර්තු 2019 09:41

    Latest News