තැපැල් දුම්රිය හදිසියේ වෙන්වෙයි

මාර් 19, 2019

    කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රයේ මැදිරි කිහිපයක් බෙම්මුල්ල ප්‍රදේශයේ දී දුම්රියෙන් වෙන් වී තිබේ.

    දුම්රිය වෙන්වීමෙන් එහි ගමන් කළ කිසිවෙකුට අනතුරක් සිදු නොවූ බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ. වෙන්වූ මැදිරි සවි කිරීමෙන් අනතුරුව දුම්රිය පැය භාගයක් පමණ කාලයක් ප්‍රමාද වී ධාවනය විය.

    Last modified on අඟහරුවාදා, 19 මාර්තු 2019 09:12

    Latest News