ගජමුතු අලෙවි කළ අයෙක් දැලේ...

ඔක් 28, 2022

    ගජමුතු 6 ක් අලෙවි කිරීමට උත්සහ කළ පුද්ගලයෙකු, තංගල්ල -කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    එම ගජමුතු රුපියල් කෝටි 3 කට අලෙවි කිරීමට සූදානම් කර තිබූ බවයි, වාර්තා වන්නේ.

    Latest News