ඉන්ධන මිල පහළ දමනු ඇතැයි උපකල්පනය කරමින් ඉන්ධන පිරවුම්හල් හිමියන් මෙලෙස ඉන්ධන සඳහා ඇනවුම් නොකර සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
එළඹෙන සතියේදී ඉන්ධන මිල පහළ දැමීම ගැන කිසිදු තීරණයක් ගෙන නොමැති බවද අමාත්‍යවරයා Twitter පණිවිඩයක් නිකුත් වැඩිදුරටත් සඳහන් කළා.
අදාළ Twitter පණිවිඩය පහතින්,